covid ops

cජාතික පොලිස් කොමිෂමේ 6 වන කොමිෂන් සභාවේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස් කොමිෂමේ ගරු සභාපති (විශ්‍රාමික පොලිස්පති) චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් 10 වන අද දින උදෑසන යෙදුණ සුභ මොහොතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිෂන් සභාවේදී සිදු කෙරිණ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය  සරත් වීරසේකර මහතා සිය අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී.මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (30) බත්තරමුල්ල පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීම සිදු කළේය.

07ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් 27 වන අද දින උදෑසන ස්වකීය රාජකාරි කටයුතු පොලිස් මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444